covid මරණ වල යළිත් වැඩිවීමක්

sri lanka Covi deaths
By Sithumi Nov 14, 2021 11:19 AM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 23ක් ඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කිරීමත් සමඟ රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 13 995 දක්වා ඉහළ ගොස් තිබේ.