මෙරට කොවිඩ් මරණ යළිත් වැඩි වෙයි.
Corona virus
covid 19
Sei lanka
By Sithumi
අද දින මෙරටින් තවත් කොවිඩ් මරණ 103 ක් වාර්ථා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.
මේ අනුව බෙර ටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 12125 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1297ක් වාර්ථා වී ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,002 දෙනෙකු අද (19) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 432,038ක් දක්වා ඉහළගොස් තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
