සෑම කොවිඩ් මරණයකටම 50 000 ක වන්දියක්

Srilanka srilanka Covid death
By Sithumi Oct 04, 2021 12:38 PM GMT
Sithumi

Sithumi

Report

සෑම කොරෝනා මරණයකටම රුපියල් 50,000 වන්දියක් ගෙවීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

මෙම තීරණය එරට සුප්‍රිම් උසාවිය විසින්  අද තහවුරු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join Now