ඊයේ දිනයේ ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව

covid isolated infection quarantine travel restriction
By Sewvandhi Jun 10, 2021 05:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (ජුනි 09) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,735 දෙනෙකු හඳුනාගත්තා. ඒ අතරින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වනවා.

ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 545ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery