ඊයේ දිනයේ මෙරට කොවිඩ් ව්‍යාප්තිය සවිස්තරාත්මකව

covid19 isolated quarantine travel restriction colombo infections
By Sewvandhi May 25, 2021 11:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනයේ (24) මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,971 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.

ඒ අතරින් එක් ආසාදිතයෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරින්.

ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery