දිනක් තුළ වැඩිම කොවිඩ් රෝගින් වාර්ථා වු ප්‍රදේශ මෙන්න
covid19
isolated
infections
quarantine
travel restriction
By Sewvandhi
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 3,547 ක් වාර්තා වුණා.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවු සමස්ත ආසාදිතයින් ගණන 158,333 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 31,884 ක්.
සුවය ලැබූවන් ගණන 125,360 ක් ලෙස පවතිනවා. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ දිස්ත්‍රික්ක පහත පරිදි වනවා.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
