ආසාදිතයින් තවත් ඉහලට

covid19 isolated vaccination quarantine
By Sewvandhi Jun 09, 2021 03:12 PM GMT
Report

අද දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 543 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2716ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 213677ක් හමුවී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now