කොරෝනා නව උප ප්‍රභේදයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්..

COVID-19 COVID-19 Vaccine
By krishani Jul 30, 2022 02:22 AM GMT
krishani

krishani

Report

Omicron BA.5 උප ප්‍රභේදය දැනට පවතින වඩාත්ම බෝවන සහ ප්‍රතිශක්තිය මගහරින කොරෝනා වෛරස් ප්‍රභේදයක් බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

දැනට පවතින BA.5 රැල්ල තුළ ශ්‍රී ලංකාවේ ද රෝහල් ගතවීම් තවදුරටත් ඉහළ යා හැකි බව පවසන ඔහු එම නිසා හැකිතාක් මුව ආවරණ භාවිතා කරන ලෙසත්, රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්න ලෙසත් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha