කොවිඩ් ආසාදිත‍යින් ඉහළට - මරණ 05ක් ඒ අතර..

COVID-19 COVID-19 Vaccine
By krishani Jul 29, 2022 11:44 PM GMT
krishani

krishani

Report

කොවිඩ් 19 ආසාදිතයින් 143 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (29) දින තහවුරු කර තිබේ.

එමෙන්ම පෙරේදා දිනයේ(28) තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබෙන අතර ඒ අවුරුදු 30-59ත් අතර පිරිමි පුද්ගලයෙකු හා අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු හා කාන්තාවක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha