තවත් ආසාදිතයින් 63ක් මරුට...සමස්ථය 2136 දක්වා ඉහළට.

Covid Colombo Gampaha Corona deaths Rathnapura
By Aruna Jun 13, 2021 01:26 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ගතවූ දිනයේ කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු මියගිය බවට තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 2136 ක් දක්වා ඉහළ ගියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


GalleryGallery