දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

By Sewvandhi Nov 10, 2021 10:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ඊයේ (09) දිනයේ පැවති විරෝධතාවක් අතරතුර, අධිකරණයට අපහාස කිරීම, පොදු දේපළවලට හානි කිරීම සහ අයුතු ජන රාශියක සාමාජිකයින් වීමේ චෝදනා මත, පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුලු පස්දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

----------------------------------------------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO

අධික ජල ගැලීම මැද ධාවනය වන දුම්රිය-:

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW