ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ පෙත්සම් විභාගය අවසන්

Report

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණය හමුවේ අවසන් විය.

නිතර කෝල් මැසේජ් දාලා හිංසා කළොත් වෙන අයගේ අංක අකැමැත්තෙන් ප්‍රසිද්ධ කළොත් වැඩ වරදියි - මේ නීතිය ගැන දැනගන්න

නිතර කෝල් මැසේජ් දාලා හිංසා කළොත් වෙන අයගේ අංක අකැමැත්තෙන් ප්‍රසිද්ධ කළොත් වැඩ වරදියි - මේ නීතිය ගැන දැනගන්න

විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම මගින්, අදාළ කඩා ඉවත් කිරීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩු විභාගය අවසන් කළ අභියාචනාධිකරණය, මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉදිරි දිනයක් නියම කරනු ලැබීය.

රන් ආයෝජකයින්ට විශේෂ දැනුම්දීමක් - නව මිල ගණන් මෙන්න

රන් ආයෝජකයින්ට විශේෂ දැනුම්දීමක් - නව මිල ගණන් මෙන්න