රන් ආයෝජකයින්ට විශේෂ දැනුම්දීමක් - නව මිල ගණන් මෙන්න

Report

අද (28) විදේශ වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,700ක් ලෙස සටහන් විය.

ඒ සමඟම රිදී මිල ද ඉහළ ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර රිදී අවුන්සයක මිල ඩොලර් 77ක් ලෙස සටහන් වී තිබේ. ඩොලරය ශක්තිමත් වීම සහ ගෝලීය දේශපාලන චලනයන් මෙම මිල වෙනසට ප්‍රධාන හේතු වීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල වෙනස් වීම ශ්‍රී ලංකා වෙළෙඳපොළේ අස්ථාවරත්වයට සහ රන් මිලට හේතු වන බව ආර්ථික පර්යේෂකයින් පෙන්වා දෙයි.

රුපියල තවත් පහළට - ඩොලරයේ විකිණුම් මිල රු. 322 සීමාව පනියි

රුපියල තවත් පහළට - ඩොලරයේ විකිණුම් මිල රු. 322 සීමාව පනියි

එසේම, රන් මිලදී ගැනීමට බලා සිටින අයට රන් මිලදී ගැනීමේදී මිල වෙනස්වීම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස උපදෙස් දී තිබේ.

ඒ අනුව කැරට් 24 පවුම රන්මිල රු.410,255 හා කැරට් 22 පවුම රන්මිල රු.375,355ක් හා කැරට් 21 පවුම රන්මිල රු.358,9150ක් ලෙස වාර්තා වේ. 

රක්ෂණ සහන කාලය ගැන වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්

රක්ෂණ සහන කාලය ගැන වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්