තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ට සහ බිරිඳට කොරෝනා
Parliament
Nalin Bandara
Samagijana balawegaya
By Aruna
සමගි ජන බලවේගයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් -19 ආසාදනය වී ඇත.
ඔහු ඒ බව ෆේස්බුක් පණිවුඩයකින් දැනුම්දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
