කෝප් කමිටුවේ නව සභාපති පත්කෙරේ..!

Report

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව ‍තේරී පත්වී තිබේ.

හෙට ඉඳන් නම් මේ දේ ආයේ කරන්න බෑ..

හෙට ඉඳන් නම් මේ දේ ආයේ කරන්න බෑ..

අද (09) පස්වරු 2ට ,පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි. 

…………………………………………………………………………………………

You may like this video 👇