කෝපා කමිටුවේ නව සභාපතිවරයා පත්කෙරේ..!

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ,දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

………………………………………………………

You may like this video 👇