Cookies තියෙන්නේ කන්න විතරමද? එතකොට Web site වලින් එන Cookies මොනවද? - (VIDEO)
Technology
Social Media
By Wayomi
ලොකු කුඩා අකුරුත් වයස් බේදයක් නැතුව කන්න ආස බිස්කට් එක්කම් තමයි Cookies . ඉතින් අපි හිතුව අද ඒ ගැන කතා කරන්න. හැබයි ඉතින් මේ කියන්න යන්නේ බිස්කට Cookies එක ගැන නම් නෙවෙයි.
Web site එකකට යනකොට සමහර වෙලාවට Cookies allow කරන්න කියලා හරි එහෙම නැතිනම් ඒ Web site එක Cookies ගන්නවා කියලා හරි message එකක් හෝ popup එකක් වගේ එන Cookies එක ගැනයි. එහෙමනම් අර Cookies නෙවෙයි මේ Cookies ගැන දැනගන්න අපි යමු වීඩියෝ එකට.
Sponsored By Sarrita Jewellery
