ජනපති ප්‍රධානත්වයෙන්.. හෙට දින කරන්න යන දෙය ගැන ඇමති බිමල් කියයි..
Anura Kumara Dissanayaka
Sri Lanka Politician
Government Of Sri Lanka
President of Sri lanka
Bimal Rathnayake
By krishani
කොළඹ වරායේ ආනයනික බහලුම් නිෂ්කාශනයේ ඇති වී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ බලධාරීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
ඒ හෙට (12) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කළේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර එහිදී එයට අදාළ විසඳුම් ලබා දීමට නියමිත බවයි.
You May Like This Video👇