ඉන්දීය විදේශ කටයුතු ඇමැති ජෙයිශංකර්ගෙන් විජිත හේරත්ට සුබ පැතුම්...
By Parami Dissanayake
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මෙරට නව විදේශ අමාත්‍යවරයා ලෙස පත්වූ විජිත හේරත්ට සුබ පැතුම් එක්කර තිබෙනවා.
ඉන්දු - ලංකා ශිෂ්ටාචාර සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරට අතර සාම්ප්‍රදායිකව සමීප මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ද ජෙයිශංකර් සිය කැපවීම ප්‍රකාශ කර ඇත.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව පවසා තිබෙන්නේ, සිය X ගිණුමේ සටහනක් තබමිනි.