පසුගිය සතිය කිහිපයට සාපේක්ෂව කොළඹ කොටස් වෙළෙඳපොළේ අලුත්ම තත්වය මෙන්න.

Colombo Stock Exchange Economy of Sri Lanka
By Wayomi Nov 28, 2024 04:32 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සතිය කිහිපයට සාපේක්ෂව කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (28) දිනයේ තරමක පහළ යෑමක් යාමක් දක්නට ලැබුණා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 85.80කින් ඉහළ ගොස් ඒකක 13,049.83ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 32.49කින් ඉහල ගොස් ඒකක 3876.61ක් ලෙස දැක්වුණා.

දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.6ක්.

හදිසි තීරණයක්. - ලංකා බැංකු ශාඛා රැසක් වසා දැමේ. - හේතුව මෙන්න. - වැඩි විස්තර පහතින්.

හදිසි තීරණයක්. - ලංකා බැංකු ශාඛා රැසක් වසා දැමේ. - හේතුව මෙන්න. - වැඩි විස්තර පහතින්.

උසස් පෙළ විභාගය යළිත් කල් යයි. - යළි ආරම්භ වන දිනය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම් දෙයි.

උසස් පෙළ විභාගය යළිත් කල් යයි. - යළි ආරම්භ වන දිනය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම් දෙයි.

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමු කිරීම ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විශේෂ දැනුම්දීමක්.

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමු කිරීම ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විශේෂ දැනුම්දීමක්.


You may like this video

 

ReeCha