රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (19), ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ රන් මිල

රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න | Good News For Peoples Gold Price Reduced Today

රන් අවුන්සයක මිල - රුපියල් 1,113,266

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 39,270

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 314,200

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 36,000

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 288,000

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 34,370

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 274,900

5000හේ නෝට්ටු එක්ක ගණුදෙනු කරනව නම් දෙපාරක් හිතන්න - මෙන්න හේතුව

5000හේ නෝට්ටු එක්ක ගණුදෙනු කරනව නම් දෙපාරක් හිතන්න - මෙන්න හේතුව

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි