කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට - ආයෝජකයින් විශ්වාසයෙන් පිරේ

Report

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (19) ඒකක 119.83කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ASPI ඒකක 21,085.09කින් අවසන් වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 0.57%ක වර්ධනයකි.

එමෙන්ම, එහි පිරිවැටුම රුපියල් බිලියන 6.5ක් ලෙස වාර්තා වේ.  

සාමාන්‍ය පෙළ විභාගයට අයඳුම්පත් භාරගැනීම ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගයට අයඳුම්පත් භාරගැනීම ගැන විශේෂ දැනුම්දීමක්

ලංකාවේ ලස්සන බලන්න සැප්තැම්බර් පළමු දින 17 තුළ සංචාරකයන් 90393ක් ඇවිත්

ලංකාවේ ලස්සන බලන්න සැප්තැම්බර් පළමු දින 17 තුළ සංචාරකයන් 90393ක් ඇවිත්

රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න

රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න