ආයෝජක විශ්වාසයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් දර්ශකය (ASPI) අද දින ඒකක 153.98කින් ඉහළ ගොස් ඒකක 1,826.72ක් ලෙස වාර්තා විය.

ගෝලීය ආතතීන් ලිහිල් වීමත් සමඟ ශක්තිමත් ආයෝජක විශ්වාසයක් සහ වැඩිදියුණු වූ වෙළෙඳපොළ හැඟීම් මෙම ඉහළ යාමෙන් පිළිබිඹු වන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ගුවන් යානයක් පාලනයෙන් ඉවතට – මගීන් 242..

ගුවන් යානයක් පාලනයෙන් ඉවතට – මගීන් 242..

ඒ හා සමගම, S&P ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 69.45කින් (1.31%) ඉහළ යමින් ඒකක 5,352.51ක් ලෙස සටහන් විය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ දත්තවලට අනුව, මුළු පිරිවැටුම රුපියල් බිලියන 6.38ක් වූ අතර, කොටස් මිලියන 257.3ක් වෙළඳාම් වූ බව වාර්තා වේ.

අද ලග්න පලාපල – 2025 ජූලි 01 | අලුත් ආරම්භයක්! - අද ලග්න පලාපල කියන ඔබේ දිවියෙම වෙනස

අද ලග්න පලාපල – 2025 ජූලි 01 | අලුත් ආරම්භයක්! - අද ලග්න පලාපල කියන ඔබේ දිවියෙම වෙනස

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට