ගුවන් යානයක් පාලනයෙන් ඉවතට – මගීන් 242..

Report

ඉන්දුනීසියාවේ ටැන්ගරන්ග් හි සුකාර්නෝ-හැටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී Air Boeing 737 ගුවන් යානයක් අධික කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගොඩබෑමේදී පාලනයෙන් තොර වී බරපතළ අනතුරකට ලක්වීමේ අවදානමක් මතු වූ නමුත්, නියමුවාගේ දක්ෂතාවයෙන් එය වළක්වා ගැනීමට හැකි වී ඇත.

ගුවන් යානය ධාවන පථයේ ලිස්සා යාමක් සිදු වුවද, නියමුවාගේ කඩිනම් හා විචක්ෂණශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් යානය පාලනය කර ගැනීමට සමත් වී ඇති අතර, එමගින් විශාල ඛේදවාචකයක් වළක්වා ගැනීමට හැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණ ජීවිතයක් අවසන් වෙයි

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණ ජීවිතයක් අවසන් වෙයි

මෙම සිදුවීම ගුවන් තොටුපළේ සිටි පුද්ගලයින් විසින් පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති අතර, එය මෑතකදී ඉන්දියාවේ අහමදාබාද් හි Air India Boeing 737 ගුවන් යානයකට සම්බන්ධව සිදු වූ අනතුරක් සිහිපත් කරයි. එම අනතුරින් පුද්ගලයින් 242 දෙනෙකුට ජීවිත අහිමි විය.

ලෝකය මතකයකි.. වසර 5ක් ගෙදර සිරවුණු ඇෆ්ගන් තරුණිය

ලෝකය මතකයකි.. වසර 5ක් ගෙදර සිරවුණු ඇෆ්ගන් තරුණිය

වාර්තාවලට අනුව, අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගුවන් යානය ධාවන පථයේදී එක් පසකට ඇල වී ඇති අතර, එය පාලනයෙන් තොර වූ බවක් පෙන්නුම් කර තිබේ.

අද ලග්න පලාපල – 2025 ජූලි 01 | අලුත් ආරම්භයක්! - අද ලග්න පලාපල කියන ඔබේ දිවියෙම වෙනස

අද ලග්න පලාපල – 2025 ජූලි 01 | අලුත් ආරම්භයක්! - අද ලග්න පලාපල කියන ඔබේ දිවියෙම වෙනස