මේ මොකද මේ? විජිත හේරත්, රාජිත, දයාසිරි හැමෝම එක මේසේ සතුටු සාමිච්චියක? [PHOTOS]
අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඇතුළු පිරිසක් සමග හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් සාදයකට එක්ව සිටින පින්තූර කීපයක් සමාජ ජාල වල හුවමාරු වෙයි.
කොළඹ කොළඹ පැවති උත්සවයේ ඡායාරූප මේ වන විට පුළුල් ලෙස හුවමාරු වෙමින් පවතින අතර, එයට වත්මන් පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරුන් සහ විපක්ෂයේ හිටපු අමාත්‍යවරුන් රැසක් සහභාගී වී සිටියහ.
රාත්‍රී භෝජන සංග්‍රහයක (2025.10.17) කොළඹ හෝටලයක පැවති බව වාර්තා වේ. මේ අනුව, මෙම දේශපාලනඥයින් කණ්ඩායම තම දේශපාලන වෙනස්කම් පසෙකලා දේශපාලනයට එහා ගිය සංවාදයකට එක් වූ බව වාර්තා වේ. ඡායාරූපවල දැක්වෙන්නේ පක්ෂ දෙකෙහිම සහ විපක්ෂයේ දේශපාලනඥයින් උත්සවයේදී එකම මේසයක වාඩි වී සිටින ආකාරයයි.





