අලුත් නගරාධිපතිනිය නිළියක් කියලා ඔයාලා දන්නවද ? අනේ එයාගේ ලස්සන [PHOTO]

Report

 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත් වූවා ය.

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය දේශපාලකයෙකු ලෙස බොහෝ දෙනා හදුනනවා වුවත් බහුතරයක් නොදන්න කරුණනම් ඇය රංගන ශිල්පිනියක්ද වන බවයි.

ඒ අතරින් ඇගේ අතිශය තරුණ වියේදී ඇය රගපෑ ප්‍රවීණ ගායකයකු වන කසුන් කල්හාරගේ ගීතය ප්‍රසිද්ධය.

එදා සිදුවීමෙන් පස්සේ තාම කෑවේ නෑ - ඉන්දියානු ගුවන් අනතුර වීඩියෝ ගතකළ 17 හැවිරිදි ආර්යන් මානසිකව පිඩා විදියි

එදා සිදුවීමෙන් පස්සේ තාම කෑවේ නෑ - ඉන්දියානු ගුවන් අනතුර වීඩියෝ ගතකළ 17 හැවිරිදි ආර්යන් මානසිකව පිඩා විදියි

කසුන් කල්හාරගේ ජනප්‍රිය ගීතයක් වන "මත් මල් සේනා" ගීතයට රංගනයෙන් දායක වුයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මියයි.


GalleryGalleryGallery