හෙට කොළඹට එන ප්‍රධාන මාර්ගයක් වැසෙයි. - මේ පාරෙන් යන එන අය විකල්ප මාර්ග හොයාගන්න වෙයි.

By Wayomi Jun 07, 2024 06:36 AM GMT
Report

කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් හෙට (08) උදෑසන 10 සිට සවස 7 දක්වා විටින් විට වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ මහතා සඳහන් කරනවා.

ඒ, මාර්ගයේ ඇති අනාරක්ෂිත ගස් සහ කලුගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීම හේතුවෙන්.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.


මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රියදුරන් විකල්ප මාර්ග භාවිතරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරත් පවසනවා.

සුබ ආරංචියකුත් අතළඟ. - වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක්.

සුබ ආරංචියකුත් අතළඟ. - වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක්.