කොළඹ ජාතික රෝහලේ හදිසියේම නැවතුන සේවාවන්..

Sri Lanka Colombo Hospital
By krishani Sep 30, 2022 04:02 AM GMT
krishani

krishani

Report

කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව, කොලෙස්ටරෝල් ඇතුළු ජීව රසායන පරීක්ෂණ විස්සක් පමණ සිදු කිරිම නතර වී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

රෝහල් බලධාරීන් අදාළ පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය සහ උපකරණ ලබා ගැනීමට කටයුතු නොකිරීම මිට හේතුව බව එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join



ReeCha