කොළඹ ජම්පටාවීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ, වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතකර ඇති බවයි.