හිතාගන්නවත් බැරි විදිහට දිනෙන් දින ජනාකීර්ණ වන ගෝඨාගෝගමේ අලුත්ම විස්තරේ මෙන්න.. (PHOTOS)

today colombo sri lanka sri lanka sinhala news today trending news galleface protest
By krishani Apr 16, 2022 02:40 AM GMT
krishani

krishani

Report

ඉතින් මේ වෙනකොට මේ ගමේ වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක්, ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක්, ජංගම රෝහලක්, හදිසි අවස්ථාවකට සූදානම් නවීන ගිලන් රථ දෙකක්, කුඩා පාසලක්, නීති ආධාර ඒකකයක්, පුස්තකාලයක්, සූර්‍ය බල ජංගම දුරකථන ආරෝපණ ස්ථානයක්, free wifi, ජංගම වැසිකිලි පද්ධතියක්, නොමිලේ ආහාර පාන ගන්න පුලුවන් කඩ, කලා කටයුතු වෙනුවෙන් විවෘත ස්ථාන, නිදහසේ තමන්ගෙ මතය ලියන්න පුලුවන් කැටපත් පවුරු, ආරාම වාසී භික්ෂුන් වැඩ සිටින කුටි, විවිධ ආගම්වල සහ සංස්කෘතියන්ගෙ එකමුතුවෙන් කරගෙන යන ආහාර කුටි, ස්වයං පිරිසිදු කිරීමේ ඒකක, ඉදිවෙමින් පවතින එලිමහන් රංග පීඨයකින් පවා සමන්විත අංග සම්පූර්ණ ගම්මානයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery