කොළඹ වෙළෙඳසැල් දෙකක ගින්නක්..විශාල අලාභ හානියක්.
Police
Colombo
Fire
Pita kotuwa
By Aruna
පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක අද (24) අලුයම ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසැල් දෙක සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
ඒ පාසල් උපකරණ වෙළෙඳසැල් දෙකකි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න අනෙක් වෙළෙඳසැල් වෙත පැතිරීම පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීම් ඒකකයේ රථ 11ක් යොදවා තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |