කොළඹ 7 මාර්ගයක් තාවකාලිකව වසා දැමේ
Accident
Latest Headlines
Sinhala news
gagana news
NPP Government
By Shehan
කොළඹ 7, විද්‍යා මාවත දුරකථන කණුවක් කඩා වැටීම හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇතැයි ගගන මාණ්ඩලික වාර්තාකරු පවසයි.
කන්ටේනර් රථයක් දුරකථන රැහනක පැටලීමෙන් මෙම කණුව කඩා වැටී ඇති බව ඔහු සඳහන් කළේය.
මේ වන විට කඩා වැටුණු දුරකථන කණුව ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.
