මැදපෙරදිග යුද්ධයට ලංකා රජයත් හවුල් වේ

Report

මැදපෙරදිග කලාපයේ තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

ඇමරිකාවට එරෙහිව ලොවම වීදි බසී උද්ඝෝෂණ පිපිරෙයි

ඇමරිකාවට එරෙහිව ලොවම වීදි බසී උද්ඝෝෂණ පිපිරෙයි

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ බව දැනුම් දී තිබේ.

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එහි දැක්වේ වේ.

එම තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාරයක් - ජෙරුසලමේ වෙඩි වැදුම්

ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාරයක් - ජෙරුසලමේ වෙඩි වැදුම්

මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින්, සාමය ස්ථාපිත කොට පවත්වා ගැනීම සඳහා, අදාළ සියලු පාර්ශ්වයන් නැවත සංවාදයට පැමිණ, නොපසුබට රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නවල නිරත විය යුතු බව එම නිවේදනයෙන් දැනුම් දී ඇත.