මහජනයා කැලැඹූ කටකතා 57ක් CID විමර්ශනයට

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මහජනයා කැලඹීමට හෝ භීතියට ලක්වන අසත්‍ය කටකතා හා ප්‍රචාර 57ක් පිළිබඳව විමර්ශනය ආරම්භ කර තිබේ.

මෙම සම්බන්ධයෙන් හදිසි නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් ඊයේ (03) සඳහන් කළේය.

මේ රජයේ සේවකයන්ට 7000ක දීමනාවක්

මේ රජයේ සේවකයන්ට 7000ක දීමනාවක්

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් හදිසි නීති ගැසට් පත්‍රයේ 20 වගන්තිය අනුව, මහජනයා කැලඹීමට හෝ භීතියට ලක්විය හැකි කිසිදු අසත්‍ය කටකතාවක්, ප්‍රකාශයක් හෝ නිර්මාණය සහ පැතිරවීම වරදක් ලෙස සැලකේ.

තවද, මෙවැනි වැරදි සම්බන්ධ නඩු විභාගයකින් පසුව, මහෙස්ත්‍රාත් සහ මහාධිකරණ අධීක්ෂණයෙන් වසර පහක සිරදඬුවම් ලබා දිය හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යහපත් ආර්ථිකය තත්ත්ව සමග ලග්න හතරකට අසුභ ලග්න අටකට සුභ අද ලග්න පලාපල මෙන්න

යහපත් ආර්ථිකය තත්ත්ව සමග ලග්න හතරකට අසුභ ලග්න අටකට සුභ අද ලග්න පලාපල මෙන්න