මත්ද්‍රව්‍ය තුරන් කරලීමේ වැඩසටහනට ජූඩ් පියතුමාගේ ප්‍රසාදය
අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව කතෝලික සභාවේ ජන සන්නිවේදන අංශයේ මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිශාන්ත පියතුමා සදහන් කර තිබේ.