තවත් විභාගයක් දින නියමයක් නැතුව කල්යයි

Report

හෙට (28) දිනයේ සහ 30 වැනිදා යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි ), (සිංහල /දෙමළ) හා (දෙමළ / ඉංග්‍රීසි) II ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත / සීමිත තරග විභාගය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඉදිරියේ දී විභාගය පැවැත්වෙන දින පිළිබඳව විභාග අපේක්ෂකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද එහි සඳහන් වේ.

උසස් පෙළ විභාගය කල් යයි - විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය කල් යයි - විශේෂ නිවේදනයක්

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු