දෙවියනේ මගීන් 23ක් සමග බස්රථයක් වතුර යටට යයි

Report

මොනරාගල ප්‍රදේශයට ඇදහැලෙන තද වර්ෂාපතනය හේතුවෙන් කුඹුක්කන් ඔය පිටාර ගැලී, වැල්ලවාය–කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.

මෙම අවස්ථාවේ දී මගීන් 23 දෙනෙකු රැගෙන ජලපහර හරහා ධාවනය වූ බස් රථයක් ජල පහරේ සැරට ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

පසුව කඩිනමින් ක්‍රියා කළ ප්‍රදේශවාසීන් සහ සම්බන්ධ බලධාරීන් විසින් බස් රථයේ සියලු මගීන් බේරාගත් අතර, බස් රථය ද ජලපහරෙන් ගොඩට ඉවත් කිරීමට කටයුතු සිදු කර තිබේ.

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි

සුනාමි අවදානම ගැන දැනුම් දීමක් බයවෙන්න එපා

සුනාමි අවදානම ගැන දැනුම් දීමක් බයවෙන්න එපා