පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා ගැන ප්‍රකාශයක් ?.. (VIDEO)

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Sep 24, 2022 07:10 AM GMT
krishani

krishani

Report

අද (24) දින මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් චිරන්ත අමරසිංහ මහතා රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ය.

එහිදී රටේ උද්ධමනය යට කිරිමට මර්දනය ගෙන ඒම සම්බන්ධයෙන් සහ වත්මනයේ මිනිස්සුන් නොකා නොබි සිටින විට පාලකයන්ගෙ දීමනා සම්බන්ධයෙන් එතුමා අදහස් දැක්වූයේ මෙලෙසිනී,

එම විඩියෝව පහතින් නරඹන්න,


ReeCha