චීනයෙන් ලංකාවට සුබ ආරංචියක්

Report

චීනයෙන් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් ප්‍රකාශ කරයි.

ඒ අනුව ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.

මෙසේ ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද තානාපතිවරයා සඳහන් කර ඇත.

ඔහු මෙම අදහස් පළ කළේ, අද (22) දින මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැදුටු අවස්ථාවේදී බව සඳහන්.

ලංකාවට සැර පහරක් - තුර්කි තානාපති ලංකාව ගැන කිව්ව නරකම කතාව

ලංකාවට සැර පහරක් - තුර්කි තානාපති ලංකාව ගැන කිව්ව නරකම කතාව

කොළඹ මහ නගර සභාවේ කරපු දූෂණ මගඩි ඔක්කොම එළි වෙයි

කොළඹ මහ නගර සභාවේ කරපු දූෂණ මගඩි ඔක්කොම එළි වෙයි

දිට්වා ඉවර වුණා විතරයි - තවත් විනාසයක් ලංකාව වටකරගෙන - දැන්ම මාස්ක් දාගන්න

දිට්වා ඉවර වුණා විතරයි - තවත් විනාසයක් ලංකාව වටකරගෙන - දැන්ම මාස්ක් දාගන්න