චීන ජනපතිගෙන් ලිපියක්..

Ranil Wickremesinghe Government of China President of Sri lanka China China Ship In Sri Lanka
By krishani Jan 15, 2023 02:36 AM GMT
krishani

krishani

Report

චීන ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ඇතුළු පිරිස ඊයේ (14) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී ය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ සහාය අපේකෂාවෙන් සිටින බව ජනපති එහි දී පවසා ඇති අතර එම නියෝජිත පිරිස චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ලිපියක් ද ජනාධිපතිවරයාට බාරදුන් බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා චාරිකාව සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට එරට ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ඇතුළු 06 දෙනෙකුගෙන් යුතු දූත පිරිස ඊයේ මෙරටට පැමිණියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha