බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය බරපතළ තුවාල සහිතව රෝහළට

Sri lanka covid 19 child harresment Bathurdeen
By Sithumi Jul 08, 2021 05:52 PM GMT
Sithumi

Sithumi

Report

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු බව කියන බාලවයස්කාර දැරියක් බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වයස අවුරුදු 16ක් වන මෙම දැරිය බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර එම පිලිස්සුම් තුවාල කෙසේ සිදුවීද යන්න පිළිබඳව මෙතෙක් හෙළි වී නැත.

දැනටමත් සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම දැරිය හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියක් ඇයි ද හෙළි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now