මේ නිෂ්පාදන කරන අයට ඩොලර් හම්බෙන්නයි යන්නේ - ඇමති ලාල්කාන්තගෙන් තීරණයක්

Report

කුකුල්මස්වල හිගයක් නොමැති වත් එයින්  රට ස්වයංපෝෂිත වී ඇති බැවින් ඉදිරියේදී මස් අපනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. ඒ අනුව එම කර්මාන්තයේ නිරතව සිටින පිරිසට හොද කලක් උදාවෙතැයි අපේක්ෂිතය.

පාසල් චාරිකාවක් ආපු පොඩි උන්ටික දළදා මාලිගාව ඉස්සරහම ඇදගෙන වැටිලා - පහක් හදිසි ප්‍රතිකාර ඒකකයේ

පාසල් චාරිකාවක් ආපු පොඩි උන්ටික දළදා මාලිගාව ඉස්සරහම ඇදගෙන වැටිලා - පහක් හදිසි ප්‍රතිකාර ඒකකයේ

එමෙන්ම වී ඇතුළත් බෝග 13ක් රටට අවශ්‍ය පරිදි සකස් කර දියුණු කර අතිරික්තය අපනයනය කිරීමට ද පියවර ගන්නා බව ඇමතිවරයා සඳහන් කරයි.

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

ඔහු මේ බව සඳහන් කළේ, ගන්නෝරුව සේවා සංස්කරණ පුහුණු ආයතනයේ පැවැති වැඩසටහනකදීයි.

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

කෘෂිකර්ම ක්ෂේත්‍රය කෙරෙහි තරුණ තරුණියන්ගේ වැඩිපුර උනන්දුවක් දක්නට ලැබෙන බැවින් ඔවුන්ට ගැළපෙන සේ කෘෂිකර්මය දියුණු කර, රට බත බුලතින් සුරක්ෂිත කර වසර 2028 වන විට සහල් අපනයනට අවශ්‍ය පසුබිම සකස් කරන බවද ඇමතිවරයා මහිදී පැවසුවා.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා