පාසල් චාරිකාවක් ආපු පොඩි උන්ටික දළදා මාලිගාව ඉස්සරහම ඇදගෙන වැටිලා - පහක් හදිසි ප්‍රතිකාර ඒකකයේ

Report

හම්බන්තොට ප්‍රදේශයේ විදුහලක සිසු පිරිසක් අධ්‍යාපන චාරිකාවක් සඳහා මහනුවරට පැමිණි පේරාදෙණිය උද්භිද උද්‍යානය අසළ පිහිටි වෙළෙඳ සැළකින් කෙටි ආහාර සමඟ කිරි පානය කිරීමෙන් අනතුරුව සිසුන් පස් දෙනකු ක්ලාන්ත තත්ත්වයට පත්ව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

පොලිසිය වාර්තා කළේ ඊයේ (21) පස්වරුවේ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමෙන් පසු සිසු පිරිස ආහාර ලබාගෙන පසුව දළදා මාලිගාවට ගොස් සිටියදී එහි පිහිටි ජාතික පොළ භූමියේ සිටිය දී සිසුන් 05 දෙනා ක්ලාන්ත වූ බවයි.

ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් සිසුන් ක්ලාන්ත වූ දරුවන්ව සුවසැරිය ගිලන් රථයක් මගින් මහනුවර ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ. එහිදී මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරු නිගමනය කර ඇත්තේ ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් සිසුන් ක්ලාන්ත වූ බවයි.

ලොකු විනාසයක් උදෙන්ම සිතුල්පව්වට වන්දනා ගිය බස් එකකට අලි ගහලා

ලොකු විනාසයක් උදෙන්ම සිතුල්පව්වට වන්දනා ගිය බස් එකකට අලි ගහලා

සිදුන්ට වයස අවුරුදු 17,16,15,14 හා 13 වන අතර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී ප්‍රතිකාර ලබාගත් පසු සිසුන් පස් දෙනා ඊයේ (21) රාත්‍රියේ රෝහලින් පිටව ගොස් ඇත.

මහනුවර පොලීසිය පවසන්නේ මෙම අධ්‍යාපන චාරිකාවට සිසුන් 50 දෙනකු පමණ සහභාගි වී සිටි බවයි.

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?