මොරටුව සරසවියේ රසායනාගාරයක කාන්දුවක්

By Gagana News Feb 25, 2025 11:38 AM GMT
Gagana News

Gagana News

Report

මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙන බව වාර්තා වෙයි.

ඒ අනුව කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 3ක් සහ පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ස්ථානයට ගොස් ඇති බව වාර්තා වෙයි.   

අලුත්කඩේ ඝාතකයාට කවුරුත් දන්නා නීතීඥවරයෙකු නමින් ඇමතුම්...

අලුත්කඩේ ඝාතකයාට කවුරුත් දන්නා නීතීඥවරයෙකු නමින් ඇමතුම්...

පාසල් වසා තැබීමක් පිළිබද දැනුම් දීමක්...

පාසල් වසා තැබීමක් පිළිබද දැනුම් දීමක්...

ReeCha