ඉස්සරහට පාන් කන එක අමතක කරන්න

Report

සමස්ත ලංකා හෝටල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා විදුලි බිල වැඩි කිරීමෙන් දැඩි වශයෙන් අපහසුතාවයට සහ දුක්ෂරතාවන්ට මුහුණ දී ඇත්තේ ආපනශාලා හිමියන් බැවින් ඉදිරි දින කිහිපය තුළ සියලුම ආහාර වර්ගවල මිල ඉහළ දැමීමට ක්‍රියා කරන බව ප්‍රකාශ කරයි.

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

එසේම ඔහු සඳහන් කළේ රජය ධනාත්මක ප්‍රතිචාරයක් මේ පිළිබඳව දක්වන්නේ නම් එසේ මිල ඉහළ දැමීමක් සිදු නොකරන බවයි.

අද මේ අයට වෙන්න යන දේ අපිට හිතාගන්නවත් බෑ

අද මේ අයට වෙන්න යන දේ අපිට හිතාගන්නවත් බෑ

සභාපතිවරයා පවසා සිටියේ විදුලි බිල දරාගත නොහැකි ලෙස ඉහළ දැමීම නිසා ආපනශාලා පවත්වාගෙන යාමට නොහකි තත්වයක් උදා වී ඇති බවයි.

මෙහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවා.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

''විදුලි බිල ඉහල යාමෙන් නන්නත්තාර වෙලා ඉන්නේ අපි. සේවක පඩි නඩි ගෙවන්න ඕනේ ආපනශාලා නඩත්තු කරන්න ඕනේ වතුර බිල් ගෙවන්න ඕනේ කුලී ගෙවන්න ඕනෑ කඩවලට. මේ හැමදේටම බලපානවා මේ මිල ඉහළ යාම. බිත්තර මිලත් ඉහළ යයි. මොකද පැය විසි හතරේම බිත්තර තියෙන්නේ ආලෝක තත්ත්ව යටතේ ෆාම් වල. ඒ වගේම කුකුළු මස්වල මිලත් ඉහළ යනවා මේ නිසා. අපි තවමත් ආහර වැඩි කරන්නේ නැතුව ඉන්නේ ජනතාව ගැන හිතල නමුත් අපිත් ජීවත්වෙන්න ඕනෑ. සියට පහළවකින් විදුලි බිල ඉහල දැම්මානම් අපිටත් වෙනවා ඒ සමානව බලල අපේ මිල ගන්න ඉහළ දාන්න. අඩුගානේ කොහොමද මේ භාණ්ඩ හා පාරිභෝගික සේවා අංශ විදුලි බල එක්ක ඉහළට යන්නේ කියලා. ඒවාට නිසි නියාමනයක් දෙන්න ඕනේ රජයෙන්.''

පුරපති සටන තීරණාත්මක වෙයි

පුරපති සටන තීරණාත්මක වෙයි