"හැමදාම උද්ඝෝෂණ බඩකඩිත්තුව නවත්වන්න. මේ කාලකන්ණි හාමුදුරුවරු.. මුන්ව පන්නන්න ඕන" අරගලය මැදට පැන්න චෙෆ්ලා. (VIDEO)
By Wayomi
ආණ්ඩුවට එරෙහිව මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වූ අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී ඊයේ (9) පස්වරුවේ සැමරුමක් පැවැත්වුණා.
එම විරෝධතාවට පොලිසිය බාධා කළ අතර එම අවස්ථාවදී මාර්ගයේ ගමන් කරමින් සිටි චෙෆ්ලා කිහිප දෙනෙක්ද කඩා වැදුණා.
එහිදී ඔවුන් අරගල කරුවන්ට චෝදනා කරමින් බැන වැදුණු අතර එහිදී ඔවුන් අවධාරණය කළේ මෙවැන්නක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |