ප්‍රධානතම අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙය..! ජනපතිට ලිපිය භාරදෙයි..!
සෞඛ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඊට අදාළ ලිපිය මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බවද වාර්තා විය.
ශ්‍රී ලංක පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |