සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ විශේෂ වෙනසක්.

Government Of Sri Lanka
By Wayomi Oct 08, 2024 04:37 AM GMT
Wayomi

Wayomi

Report

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ඔහු අද (08) වැඩ භාරගැනීමට නියමිතව ඇති අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා මීට පෙර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)

මෙතෙක් කාලයකට සිදු නොවූ ලෙස කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර වෙනසක්.

මෙතෙක් කාලයකට සිදු නොවූ ලෙස කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර වෙනසක්.