පාසල් නිවාඩු කාලයේ වෙනසක්.

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Sri Lankan Schools
By Hashini Oct 05, 2023 10:43 AM GMT
Hashini

Hashini

Report

2023 උසස් පෙළ විභාගය ජනවාරි මාසය දක්වා කල් යාම හේතුවෙන් මෙවර පාසල් නිවාඩු කාලය කල් දමන බවට වාර්තා වනවා.

අද (05) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනි.

පාසල් නිවාඩු කාලය දෙසැම්බර් 22 වනදා දක්වා කල් යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යංශය ඊට අදාළ නිවේදනය ඉදිරි දින කිහිපය තුළදී නිකුත් කරන බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. 

ReeCha