නගර සභා සභාපති ඇතුළු 04ක් රක්ෂිත බන්ධනාගාරයට
Sri Lanka Police
Sri Lanka
By Sithumi
ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක ඇතුළු 4ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
සැකකරුවන් අද (30) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ලබන 05 වනදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් භාරයට පත්කිරීමටය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
